Colombo Today Local News

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වනදා සහ 21 වනදා පැවැත්වීමට තීරණය වී තිබේ.

ඒ අද (07)දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.

Related posts

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

colombotoday