Colombo Today Local News

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී ‌නැත.

තවත් ඩීසල් නෞකා 2ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයයේ නිලධාරීයෙකු සදහන් කර සිටින්නේ, නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බවයි.

Related posts

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday