Colombo Today Local News

දමිතා අබේරත්නට ඇප

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදාහැර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි.

දමිතා අබේරත්න පසුගිය (07) වනදා රාත්‍රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.

Related posts

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

මෙරට පාසල් ගුරුවරුන්ගෙන් 66,000ක් දෛනිකව ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවේ

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

බලය දුන්නේ හුරතල් වෙන්න නෙමයි අනුර! කාඩිනල් හිමිගෙන් බරපතල ප්‍රකාශයක්

colombotoday