Colombo Today Local News

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

ගල්කිරියාගම පොලිස්වසමේ අලුත්වැව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 49 ක් වයසැති මෙම සැකකරු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අද (17)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත.

Related posts

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday

බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත් අරඹයි

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

colombotoday

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන් – පෙරටුගාමීන්ට තදින්ම ක්‍රියාත්මක වෙනවා වචන දෙකක් නැහැ

Admin