World

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගෙන වසරක් සම්පූර්ණ වේ.

එය සැමරීම සඳහා තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය පුරා කලු සහ සුදු ධජ ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමග එහි බලය තලේබාන්වරු නතු කර ගැනීමෙන් ඇෆ්ගනිස්ථානුවන් දරිද්‍රතාව සහ මන්දපෝෂණය සමග දැඩි අරගලයක නිරතව සිටි.

”එක්සත් ජනපදයට මරණය” යන ප්‍රධාන සටන් පාඨය සමග ජනතාව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරියට රැස්විය.

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය ඇෆ්ගන් ජාතියේ ගැලවීමේ සහ නිදහසේ දිනය බවයි.

Related posts

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday