හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට පනවා ඇති විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඒ, සැප්තැම්බර් 05 වැනි දා දක්වායි.