Colombo Today Local News

ලංකා සතොස නව සභාපතිවරයෙක්

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.

පසද යාපා අබේවර්ධන මහතා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා ද වේ.

සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න මහතා ඊයේ ඉල්ලා අස්විය.

Related posts

“උසනම් සිකුරුටි, මිටිනම් කම්කරු“ රස්සා පොළෙන් පසු මෙන්න ආවා “නිවාස ඉන්ටවීව්“

colombotoday

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

colombotoday