Colombo Today Local News

“ලංකාවේ අධිකරණ පද්ධතිය ගැටළුකාරීයි.. යුධ අපරාධ හොයන්න හයිබ්‍රිඩ් අධිකරණයක් ඕනෑ“ – අල් හුසේන්

hussein un  human right

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ගැටලු තිබෙන බැවින් දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාව පවතින් බව එක්සත් ජාතීන්ගේ මානවහිමකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් පවසනවා. එනමුත් ජාත්‍යන්තර විනිසුරන් සම්බන්ධ කර ගන්නාවාද යන්න පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ ශ්‍රී ලංකා රජය බවත් ශ්‍රී ලංකාව පිළිබඳව කරන්නේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීකෂණයක් බවත් එය අපරාධ පිළිබඳ පරීක්ෂණයක් නොවන ඔහු පැවසීය.

කොළඹ තිබෙන සංවර්ධනය උතුරේ නොමැති බවත්, ශ්‍රීලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබාදෙන බවත් හුසේන් මහතා පැවසුවේ අද (09දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආරක්ෂක හමුදා සතු ඉඩම් ඒවායේ සැබෑ හිමිකරුවන්ට ලබාදිය යුතුබවත්, තමන් නැවත ශ්‍රී ලංකා සංචාරයක නියැළෙන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

Related posts

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

සේපාල්ගේ කතාව ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙනුත් ප්‍රකාශයක් ගනී

Admin

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday