Colombo Today Local News

ආර්ථික අර්බුදය විසදන්න අගමැතිට බැහැලු – ධම්මික රනිල්ට යන්න කියයි

ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර ඇත. අද (06)දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙහෙතම මේ බව සඳහාන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට මූනදී ඇති ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයාට විසඳුම් නැති බව පෙන්වා දෙමින් ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

colombotoday

ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26ක් රට පුරා ක‍්‍රියාත්මක බව හෙළිවේ

colombotoday