Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමෙනු ඇත.

සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය සදහන් කළේ 10%කින් ගාස්තු ඉහළ දමන බවයි.

Related posts

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

ඝාතනයට ලක්ව හමු වූ සිරුර සරසවි සිසුවියකගේ.. පිහි පහර දුන් පෙම්වතා පැන ගිහින්

Admin

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

colombotoday

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද පැය 15 ක ජල කප්පාදුවක්

colombotoday