Colombo Today Local News

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

vigneshvaran

සිංහල ජනයා දෙමළ ජනයා සමග අඩියක් ඉදිරියට තබන්නේනම් ඒ වෙනුවෙන් අඩි 10ක් ඉදිරියට තැබීමට දෙමළ ජනයා සූදානම් බව උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා පවසයි.

මෙවර ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය ද්‍රවඩ භාෂාවෙන්ද ගායනා කිරීම සංහිඳියාව වෙනුවෙන් කළ ඉතා සුළු ක්‍රියාවක් වුවද එය ඉතා අගය කළ යුත්තක් බව ඔහු සඳහන් කළේය.

ඊයේ (05)යාපනය නාගවිහාරයට පැමිණ නාගවිහාරවාසී භික්ෂුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/BBCSinhala/videos/592874347536984/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට එරෙහිව මහ සගරුවන රතු එළි දල්වයි

colombotoday

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

කිලිනොච්චියේ පිපිරීමක් කාන්තාවකට බරපතල තුවාල

colombotoday

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday