Colombo Today Local News

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහු ප්‍රකාශ කළේ, අද (10)දින සිට තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ය.

කෙසේ වෙතත්, තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතුව ඔහු මෙතෙක් අනාවරණය කර නොමැත‍.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා අප්‍රේල් 21 වන ද පත් කර තිබිණි.

අප්‍රේල් 14 වන දා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරව ඔහු එම ධූරයට පත් කෙරිණි.

ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

Related posts

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday