Colombo Today Local News

දිගටම මෙහෙම උනොත් බේකරි වලත් පෝලිම් හැදෙයි… බේකරි 2,000 ක් වැහිලා

දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ජයවර්ධන මහතා කියයි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.

Related posts

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

හදුනා නොගත් යාත්‍රාවක්

Admin