Colombo Today Local News

දිගටම මෙහෙම උනොත් බේකරි වලත් පෝලිම් හැදෙයි… බේකරි 2,000 ක් වැහිලා

දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ජයවර්ධන මහතා කියයි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් සදහන් කරයි.

Related posts

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

දිවයිනට ආ මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑම් ඇරඹේ

colombotoday