Colombo Today Local News

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.

Related posts

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

“තව කාලෙකින් ජාතික ගීය අරාබියෙන් ගයන්නත් ඉල්ලයි“ ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන මහින්දගේ අදහස මෙන්න

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday