13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත වහාම ක්රියාත්මක වන පරිදි ගුවන් හමුදා නිලධාරීන් 450කට සහ සෙසු නිලයන් 3361කට උසස් වීම් ලබා දී තිබේ.
එමෙන්ම නාවික හමුදා නිලධාරීන් 74කට සහ සෙසු නිලයන් 2010කට උසස්වීම් ලබා දී තිබෙන බවද සඳහන්.