Colombo Today Local News

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බවත් පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පළමු කැබිනට් අමාත්‍ය රැස්වීම පැවැත්විය.

එහිදී ඉන්ධන ආනයනය පිළිබඳව විශේෂ අවධානයට යොමුවී තිබේ.

Related posts

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

ලක්ෂ 38 ක ස්වර්ණාභරණ කොල්ලකා බෝට්ටුවෙන් පළාගිය කල්ලිය අල්ලයි

colombotoday