Colombo Today Local News

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙි යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා.තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා.ඒ සටන සාධාරණ බව අප කියනවා.

ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි.ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා”යනුවෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.

Related posts

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

ජාතිවාදී ආණ්ඩුව භූමිදානය කරන්න දෙන්නේ නෑ. වැළලීම වෙනුවෙන් මෙවර නලින් බණ්ඩාර

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

තිරුකුමාර් නඩේෂන් ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

colombotoday

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday