Colombo Today Local News

හයිලෙවල් මාර්ගය හිරවෙයි

හයිලෙවල් මාර්ගයේ මහරගම – නුගේගොඩ අතර කොටස විජේරාම හංදියෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.

Related posts

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

රාජපක්ෂ පවුලට රට පනින්න මාලදිවයින් හිටපු ජනාධිපති මගක් හදනවාද? නාමල් රාජපක්ෂට මාලදිවයින් මාධ්‍යවේදියෙකුගෙන් අභියෝගයක්.

colombotoday