Colombo Today Local News

අදත් පළාත් රැසකට තද වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin