Colombo Today Local News

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ තුනක මන්ත‍්‍රීවරු 42ක් ස්වාධීනව කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ප‍්‍රකාශ කළහ.

ඒ අනුව පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරු 12ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 14ක් සහ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත‍්‍රීවරු 16ක් මෙලෙස ස්වාධීනව කටයුතු කරති.

Related posts

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

colombotoday

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

“විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියට

Admin

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday