Colombo Today Local News

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රීයේයි.

එම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා බිම්ස්ටෙක් සමුළුවට ද සහභාගි වනු ඇති.

Related posts

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Admin

මේ ඡන්දෙනුත් ජීවන වියදම් අඩු කරන්න විදිහක් නෑ – දුමින්ද දිසානායක

colombotoday

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

වෙනත් රටක ආශිර්වාදයෙන් ප්‍රභල මාරුවක්

Admin