World

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් එල්ල කර තිබේ.

සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25)දින මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව ඇත.

Related posts

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

තබ්ලික් ජමාත් විවේචනය කල පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin