Colombo Today Local News

අදත් තැනින් තැන වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අද (24) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Related posts

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday