Colombo Today Local News

මුදල් ඇමති රට යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබේ.

ඔහු සමග එම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්, එස්. ආර් ආටිගල මහතා ද එක්වී සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පැමිණෙන බව පසුගිය දිනක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

Related posts

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

හෙට වාහනවලින් ගමන් කිරීම තහනම්. | ලගම කඩේට පයින් පමණයි – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday