Colombo Today Local News

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

සෞඛ්‍ය වෘත්තීයවේදීන් දින අටක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජනධිපති ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට හදිසි සාකච්චාවක් ආරම්භ වී තිබේ.

එම සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තීයවේදීන් එකමුතුවේ නිලධාරීහූ ද සහභාගි වී සිටිති.

Related posts

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

කළු ගඟ⁣ගේ ගිලී දෙදෙනෙකු මරුට : දරුවෙකු අතුරුදන්

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday