Colombo Today Local News

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරයේ තැන්පත් කර තිබූ රන් කරඬු පහ සහ පළිඟු කරඬු තුන තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය පවසයි.

අදාළ පුරාවස්තු කිසියම් පිරිසක් විසින් සොරගනු ලැබුවේ, පසුගිය සෙනසුරාදායි.

සොරකම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 859 14 19 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දෙයි.

Related posts

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin