Colombo Today Local News

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොවිඩ් රෝගීන්ට අමතරව ඩෙංගු රෝගීන් තිස් දෙනෙකු ද රෝහලට ඇතුළත් කරගෙන සිටින බව ඔහු සඳහන් කරයි.

රට පුරා කොවිඩ් සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කෙරෙන හෙයින් රෝගීන් ඉදිරියේදී තවත් වැඩි වැඩිවිය හැකි අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සදහා කරයි.

Related posts

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

සුනාමි ඛේදවාචකයේදී පැන ගිය මරණ දඬුවම හිමිව තිබූ අයෙක් වසර 19කට පසු අල්ලයි

Admin

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday