Colombo Today Local News

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

සමගි ගොවිජන ප්‍රකාශනය අද (29) එළි දැක්විය.

ඒ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ පැවති උත්සයකයදී ය.

එම අවස්ථාවට සමගි ගොවි ජන බලවේගයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ගොවීන් රැසක් සහභාගි විය.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ගන්නා පියවර පිළිබඳ සමගි ගොවි ජන ප්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

Related posts

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday

“මමත් නළුවෙක්…“ වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලයි

colombotoday

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

colombotoday