Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දිවයිනේ පිහිටි විභාග මධ්‍යස්ථනවල දී අද ආරම්භ විය.

ඉකුත් අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කීපයකදීම කල්දැමීමට සිදුවිය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විභාග කටයුත අද පෙරවරුවේ ආරම්භ විය.

Related posts

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

මහින්ද මගේ හිතවතෙක්, බැසිල් මහත්තයාගේ හිතවතෙක්. ඡන්දය දුන්නේ සජිත් දැනුවත්ව. 20ට පක්ෂ වුනු ඩයනා ගමගේ කියයි

colombotoday

සියලු පාරිභෝගිකයින්ට ටෝකන් ක්‍රමයට IOC යෙන් ඉන්ධන

colombotoday

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday