Colombo Today Local News

ළිඳකට වැටී දැරියක් මරුට

ළිඳකට වැටී 16 හැවිරිදි දැරියක් මියගිය සිද්ධියක් නෙල්ලිඅඩි පොලිස් වසමේ කරනවායි, කරවෙඩ්ඩි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (18) රාත්‍රී කාලයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බවය.

එලෙස මියගොස් ඇත්තේ, 16 හැවිරිදි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

මෘත ශරීරය පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අරත සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

colombotoday

කෙඳිරි නොගා දීපු පොරොන්දු ඉටු කරන්න

Admin

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin