Colombo Today Local News

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බවත මේ මොහොතේ තම ප‍්‍රමාඛතාවය වී ඇත්තේ තම බෙදුම්කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවත් ඔවුන් පවසා තිබේ.

Related posts

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday

විශාල මුදල් වංචාවක් පාස්පෝර්ට් මගඩියක් ගැන පුබුදුගෙන් හෙළිදරව්වක්

Admin

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday

තොරණ, දන්සැල් ඉරිදා පන්ති තහනම ගැන බුද්ධ ශාසන ඇමති මුල්වරට මාධ්‍යට කතා කරයි (Video)

colombotoday