Colombo Today Local News

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ කොටුව – මඩකළපුව, කොළඹ කොටුව – ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය මෙසේ අවංගු කර ඇතැයි කී කසුන් චාමර තවත් දුම්රිය කීපයක් ධාවනය කරන තෙක් අවිනිශ්චිත බව ද සඳහන් කරයි.

Related posts

සංවර්ධනය මීටත් වඩා වේගවත් කළ හැකියි.. එසේ නොකරන්නේ “වෙනස” රැකගත යුතු නිසයි – අගමැති

colombotoday

ත්‍රිවිද හමුදා නිල ඇදුම් කට්ටල දහසක් ගාල්ලේ මුස්ලිම් නිවසක… ගෝනි 10ක සගවා තිබියදී සොයාගනී….

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

මාර්ග අංක 187 – 188 බස් වර්ජනයක්

Admin

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday