Colombo Today Local News

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධූර කීපයක් ද වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේද වෙනසක් සිදුවන බව දැනගන්නට ඇත.

කෘෂිකර්ම අමාත්‍යධූරය දැනට ඉඩම් අමාත්‍යලෙස කටයුතු කරන එස්.ඒම්.චන්ද්‍රසේන මහතාට ලැබෙන ඇතැයි ඒම ආරංචි මාර්ග කියයි.

Related posts

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි | පැෆ්රල් සංවිධානයත් කැදවයි

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday