Colombo Today Local News

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත් ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

Related posts

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday