Colombo Today Local News

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

සහල් කන්ටේනර් 500 ක් වරායේ සිර වී ඇතැයි, ආනයනකරුවන්ගේ සංගමය පවසයි..

ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

එලෙස සිරවී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් දසදහසකි.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1500 ක් පමණ වරායේ සිර වී තිබේ.

මේ වන විට එම කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

Related posts

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට අරන් !

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

රිෂාඩ් බදියුදීන් විනාශ කල කල්ලාරු රක්ෂිතයේ හිටවන්න තරම් පැළ වන සංරක්ෂණයේ නැහැ.

colombotoday