Colombo Today Local News

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන රෝහණ ශ්‍රී ධර්මරත්න මහතා කොවිඩ් -19 ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය.

ඔහු 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස මිය යන තෙක්ම වසර තුනකට වැඩි කාලයක් කටයුතු කර තිබේ.

දේහය පිළිබද අවසන් කටයුතු අද බෙන්තොටදී සිදු කිරීමට නියමිතය.

Related posts

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday

හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday