Colombo Today Local News2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි 10 December 20210 Share0 2022 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ඒ අනුව 2022 අයවැය අද වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිවී තිබුණි.