Colombo Today Local News

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන තිබේ.

මීට සති තුනකට පමණ පෙර රුපියල් 260 ක්ව පැවැති දියර කිරි ලීටරයක් රුපියල් 300 ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති.

දියර කිරි පරිභෝජනය දිරිගැන්විය යුතු බවට රජය ප්‍රකාශ කළ ද මිල ඉහළ යෑමත් සමඟ තව දුරටත් ජනතාව දියර කිරිවලින් ඈත්වන බව පාරිභෝගිකයෝ කියති.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin