Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කථානායකගෙන් විශේෂ කමිටුවක්

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබේ.

ඒ, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ,

  1. චමල් රාජපක්ෂ
  2. බන්දුල ගුණවර්ධන
  3. වාසුදේව නානායක්කාර
  4. සුසිල් ප්‍රේමජයන්ත
  5. ගයන්ත කරුණාතිලක
  6. රවුෆ් හකීම්
  7. අනුර ප්‍රියදර්ශන යාපා
  8. විජිත හේරත්
  9. රංජිත් මද්දුමබණ්ඩාර
  10. එම්.ඒ. සුමන්තිරන්

Related posts

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය නොසන්සුන්.. පොලිස් කැරළි මර්ධනය කැදවයි

colombotoday

ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් – අලි සබ්රි

colombotoday

මහියංගනය, මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට

colombotoday

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday