Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අද (24) පෙරවරු 07.00 සිට පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව හෙද වෘත්තීය සමිති සඳහන් කළේය.

සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Related posts

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

Admin

කොවිඩ් නිසා අධිකරණ කටයුතු සිදුකෙරෙන ආකාරය මෙන්න. | වරෙන්තු නිකුත් කිරීමත් නවතී.

colombotoday

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday