World

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාට්‍යවල කාන්තාවන් පෙනී සිටීම තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලෙබාන් සංවිධානය විසින් පනවා ඇති නීතියටතේ කාන්තාවන්ට එම තහනම නිකුත් කර ඇති බවයි.

එමෙන්ම කාන්තා මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට රූපවාහිනි වැඩසටහන්වලදී මුහුණු ආවරණය කිරීම් සිදුකිරීමට නියෝග කර ඇත.

නව තලෙබාන් පාලනය විසින් මෙතෙක් එම නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.

Related posts

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

යෝෂිහිඩේ සුගා ජපානයේ නව අගමැති වෙයි

colombotoday

“සුනඛයෙක් බුරනව වගේ ඇහුනා.. අපි බය නෑ” – ට්‍රම්ප්ගේ තර්ජණයට කිම් ජොංගෙන් සැර ප්‍රතිචාර

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday