Colombo Today Local News

වාරියපොල බන්ධනාගාරයට ගංජා යැවීමට තැත්කල කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තම සැමියාට කෑම පාර්සලය තුළ බහා කෘතිමව බදින ලද මිරිස් කරල් ලෙස සකස් කර කුඩා ගංජා පැකට් 14 ක් ලබා දීම්ට තැත්කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි සුපරීක්ෂාව නිසා ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව වාරියපොල පොලිසිය වෙත භාරදීමෙන් පසුව 27 ත් හැවරදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව වාරියපොල ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

2024 අයවැයෙන් ජනතාවට ටින් එකක්

Admin

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin