Colombo Today Local News

ප්‍රදේශ රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.

කෑගල්ල දිස්ත්‍රික්කය
📌 මාවනැල්ල
📌 කෑගල්ල
📌 යටියන්තොට
📌 දෙහිඕවිට
📌 අරණායක
📌 දැණියගල
📌 රඹුක්කන
📌 රුවන්වැල්ල
📌 ගලිගමුව

මේ අතර තවත් දිස්ත්‍රික කිහිපයක ප්‍රදේශ රැසකට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කය
📌 මතුගම
📌 පාලින්දනුවර
📌 දොඩංගොඩ
📌 අගලවත්ත
📌 බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය
📌 උඩපළාත
📌 පස්බාගේ කෝරලේ
📌 හාරිස්පත්තුව
📌 උඩුුනුවර
📌 දොළුව
📌 ගඟ ඉහළ කෝරලේ
📌 යටිනුවර
📌 ගඟවට කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය
📌 වරකාපොල
📌 බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය
📌 පොල්ගහවෙල
📌 මාවතගම
📌 මල්ලවපිටිය
📌 අලව්ව
📌 රිදීගම
📌 නාරම්මල

මාතලේ දිස්ත්‍රික්කය
📌 රත්තොට
📌 උකුවෙල

නුවරඑළිය දිස්ත්‍රික්කය
📌 කොත්මලේ
📌 අඹගමුව

Related posts

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

බැදුම්කර ඇලෝසියස් අප්පා-පුතාලාට අක්කර 450ක රජයේ තේවත්තක් පවරා දෙයි.. මාසික බද්ද අටදාහයි…

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

වෛද්‍ය අනිල් ජයසිංහගේ පුරප්පාඩුවට වෙනත් වෛද්‍ය වරයෙක් පත් කරයි

colombotoday

කුරහන් සාටකය අදින්නේ නැතිවුණත් දර්ශනය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.

colombotoday