Colombo Today Local News

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි.

කටුනායක ගුවන්තොටුපලේ සිට මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීම සඳහා හදුන්වා දී ඇති මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හරහා එලෙස ලියාපදිංචි වීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ගුවන් මගී හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහිදි කිසිදු කඩදාසියක් ප්‍රයෝජනයට නොගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටි.

Related posts

‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday