Colombo Today Local News

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

රුසියානු සමූහාණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතාගේ 60 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් කැලණිය රජමහා විහාරස්ථානයට “රන් කුඩයක්” පුජා කරන ලදි.

ආචාර්ය සමන් වීරසිංහ මහතා විසින් කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ට මෙම “රන් කුඩය” පිළිගැන්වූ අතර ඒ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා ද වෙයි.

Related posts

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

වැලිකඩ යැවූ දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහලටම

Admin

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

රටපුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා… එයින් ප්‍රයෝජන ගතයුතුයි – හකීම්

colombotoday