Colombo Today Local News

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21)දින දැනුම් දුන්නේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් දෙක එදින සිට බලාත්මක වනු ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

Related posts

තලාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරු

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

colombotoday

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday