Colombo Today Local News

රාජ්‍ය දැව සංස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 41 ක පොල්ලක් තියලා

සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )පවසයි.

මෙම ප්‍රශ්නය රාජ්‍ය දැව සංස්ථාව ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති තුනක් ඇතුළතදී ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර ඇත.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් එම වාර්තාවේ සදහන් වෙයි.

Related posts

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday