Colombo Today Local News

ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට ACJU වහාබ්වාදීන් ඤාණසාර හිමි ට බයවෙලා – සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකුගෙන් සටහනක්

Mhm Fazil නැමති සම්ප්‍රධායික මුස්ලිම්වරයෙකු තැබූ Facebook සටහනක් පහත දැක්වෙයි…

අවවාදයයි :
ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට මෙවර ඤාණසාර හිමි ට බියවී …
උත්තරීතර සූෆි තරීකාවක් වන සාදුලියා තරීකාවේ නබි නායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පාරම්පරිකව පැවැත්වෙන ” සමාඉලිත් තිර්මිදි ” නාමය භාවිතා කරගෙන දේශනා පවත්වලා ඔලුව බේරා ගැනීමට සැලසුම් කරන මහා මොළකරු ACJU වහාබ් වාදීන්..
රැවැට්ටෙන්නෙපා ඔවුන් කවදාවත් නබි තුමාණන්ගේ උපන්දිනය සමරන්නෙත් නැහැ ඒ පිළිඅරගෙන ප්‍රිති වෙන්නෙත් නැහැ..
எச்சரிக்கை :
வரலாற்றில் ஒருபோதும் இடம்பெறாத வகையில் இம்முறை,
ஞானசார ஹிமி க்கு பயந்து..
பிரதான தரீக்கா வில் ஒன்றான சாதுலியா தரீக்கா வில் நபிகள் நாயகம் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அன்னவர்களின் ஜன்ம தினத்தை முன்னிட்டு பாரம்பரியமாக நடைபெறும் உயர்ந்த கன்னியமான மஜ்லிஸான ” ஷமாஇலில் திர்மிதீ ” என்ற பெயரை பயன்படுத்தி சொற்பொழிவு நடாத்தி தலையை காத்துக் கொள்ள திட்டம் தீட்டும் மகா சூத்திரதாரி ACJU வஹாபிகள் …
ஏமாந்து விடாதீர்கள் அவர்கள் ஒருபோதும் நபிகள் நாயகம் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அன்னவர்களின் பிறந்த தினத்தை கொண்டாடவும் மாட்டார்கள்
அதனை ஏற்றுக் கொண்டு சந்தோஷமடையவும் மாட்டார்கள்.
எனது நபி என் உயிர்..
ஸல்லல்லாஹு அலா முஹம்மத் ஸல்லல்லாஹு அலைஹி வஸல்லம்.
இவன் ,
Mohamed Fazil Qadiri – Naqshabandhi
( Mohamed Fasy )

Related posts

දින තුනකට යළි ඇඳිරි නීතිය පනවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

colombotoday

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday