Colombo Today Local News

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

ගල්කිස්ස ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා මෙරට සිදුකළ පුරවිද්‍යා පර්යේෂණ රැසකටම සිය දායකත්වය දක්වනු ලැබීය.

Related posts

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය හෙට කථානායකවරයාට

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

විල්පත්තු විනාශයට, පුරාවිද්‍යා සංහාරයට නීතිය ක්‍රියාත්මක වී නෑ.. අන්තවාදය නඩත්තු කරන්නේ ආණ්ඩුවයි

colombotoday

“මුදල් ඇමති ආයෙත් පාර්ලිමේන්තුව ඇන්දුවා.. අල්ලගෙන තඩිබාන්න ඕනෑ” – අනුර දිසානායක

colombotoday

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday