Colombo Today Local News

ප්‍රාථමික පාසල් යලි ඇරඹීමට සැලසුම්

ප්‍රාථමික පාසල් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යළි විවෘත කිරිම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ළමුන් 200 ට අඩු පාසල් එලෙස ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් පාසල් විවෘත කිරිමට මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව, පාසල් ආරම්භ කරන දින වකවානු, ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති.

Related posts

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කරයි

Admin

සියලුම ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin